Sunday, September 29, 2013

ජේකබ් කොල්ලාගෙ ආරම්භය

මේ මගේ මුල්ම පෝස්ට් 1.මුලින්ම වැරදි ඇතොත් සමාවෙන්න.
ජේකබ් කොල්ලා බ්ලොග් ලියන වැඩේට ගොඩක් ආසවෙන් හිටියේ.ඒත් හරි හමන් දැනුමක් නැතිව ඉබා ගාතේ යද්දි යසිත් කොල්ලා තමයි වැඩේට මග පෙන්නුවේ.යසිත් කොල්ලාටත් ස්තූති කරන ගමන් මම ගොඩාක් ආසවෙන් හිටිය වැඩේට බහින්නයි හැදුවේ.කොහොම කොහොම හරි මගේ මේ වැඩේට සහය දෙන,දුන්නු මගෙ යාලුවො ටිකටත් ස්තුති කරන ගමන්ම ඔයාලා හැමෝටම ආරදනා කරනවා මාත් එක්ක ඉදිරියට ‍රැදී ඉන්න..!!


 ඔයාලා හැමෝටම ස්තුති........!!